About Us

About Us

Sri Lanka News

Foreign Minister Prof. G. L. Peiris meets Deputy Prime Minister and Minister of Education of the Republic of Korea in Seoul

About page

  • Writer운영자
  • Date22-01-07 12:13
  • Hit2,141

Main text

Foreign Minister Prof. G. L. Peiris meets Deputy Prime Minister and Minister of Education of the Republic of Korea in Seoul 

59e3135f976cf4fe6f1afad8ce7c7692_1641525001_5969.jpeg
 Assistance for Vocational Education - Main Topic of Discussion 


Foreign Minister Prof. G. L. Peiris held discussions in Seoul with Deputy Prime Minister and Minister of Education of the Republic of Korea Yoo Eun-hye.


Minister Peiris referred to extensive economic cooperation between the two countries, especially Overseas Development Assistance led by KOICA and the EXIM Bank of ROK. Minister Peiris expressed appreciation of the benefits derived by Sri Lanka from these programmes.


The Foreign Minister, referring to the 22,000 Sri Lankans employed in ROK, mentioned the popularity of teaching programmes directed at proficiency in the Korean language in Sri Lanka. He said that the Korean language had been adopted as a subject for the G.C.E. (Advanced Level) Examination in Sri Lanka in 2023.


Deputy Prime Minister Yoo Eun-hye, responding to Foreign Minister Peiris, said that the Government of ROK would consider extensive assistance for initiatives in the field of vocational education and training in Sri Lanka.


Foreign Ministry

Colombo 

06 January, 2022 

59e3135f976cf4fe6f1afad8ce7c7692_1641525181_5703.jpeg
 

59e3135f976cf4fe6f1afad8ce7c7692_1641525194_005.jpeg
 

..................................................

මාධ්‍ය නිවේදනය

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සෝල් නුවර දී හමුවෙයි

 සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව- වෘත්තීය අධ්‍යාපනය සඳහා සහය

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි මැතිතුමා  සමඟ සෝල් නුවර දී සාකච්ඡා පැවැත්වී ය.

අමාත්‍ය පීරිස් මැතිතුමා දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අවධාරණය කළේ ය. මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිලාභ පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේ ය.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කළේ ය. 2023 වර්ෂයේ  පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මැතිතුමා,  ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බව සඳහන් කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 06 වැනි දින

............................................

ஊடக வெளியீடு

 

வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல்பீரிஸ் கொரியக் குடியரசின் பிரதிப் பிரதமர் மற்றும் கல்வி அமைச்சருடன் சியோலில் வைத்து சந்திப்பு

 கலந்துரையாடலின் முக்கிய தலைப்பு - தொழிற்கல்விக்கான உதவி

கொரியக் குடியரசின் பிரதிப் பிரதமரும் கல்வி அமைச்சருமான யூ யூன் ஹையுடன் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ் சியோலில் வைத்து கலந்துரையாடினார்.

குறிப்பாக கொய்க்கா மற்றும் கொரிய குடியரசின் எக்சிம் வங்கி ஆகியவற்றின் தலைமையிலான வெளிநாட்டு அபிவிருத்தி உதவிகள் போன்ற இரு நாடுகளுக்குமிடையிலான விரிவான பொருளாதார ஒத்துழைப்புக்கள் குறித்து அமைச்சர் பீரிஸ் குறிப்பிட்டார். இந்த வேலைத்திட்டங்களினால் இலங்கைக்குக் கிடைத்த நன்மைகள் குறித்து அமைச்சர் பீரிஸ் பாராட்டுக்களைத் தெரிவித்தார்.

கொரியக் குடியரசில் பணிபுரியும் 22,000 இலங்கையர்கள் குறித்து கருத்துத் தெரிவித்த வெளிநாட்டு அமைச்சர், இலங்கையில் கொரிய மொழியின் புலமையை நோக்கமாகக் கொண்ட கற்பித்தல் நிகழ்ச்சிகளின் பிரபல்யம் குறித்து சுட்டிக்காட்டினார். 2023ஆம் ஆண்டு இலங்கையில் நடைபெறவிருக்கும் கல்விப் பொதுத் தராதர உயர்தரப் பரீட்சையில் கொரிய மொழி ஒரு பாடமாக ஏற்றுக்கொள்ளப்பட்டுள்ளதாக அவர் குறிப்பிட்டார்.

வெளிநாட்டு அமைச்சர் பீரிஸுக்குப் பதிலளித்த பிரதிப் பிரதமர் யூ யூன் ஹை, இலங்கையில் தொழில்சார் கல்வி மற்றும் பயிற்சித் துறையில் முன்முயற்சிகளுக்கு விரிவான உதவிகளை வழங்குவது குறித்து கொரியக் குடியரசு பரிசீலிக்கும் எனக் குறிப்பிட்டார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2022 ஜனவரி 06