Sri Lanka Embassy Concludes Another Successful Consular Mobile Service in Daegu
About page
- Writer운영자
- Date26-05-06 14:58
- Hit282
Related Links
Main text
Sri Lanka Embassy Concludes Another Successful Consular Mobile Service in Daegu
The Embassy of Sri Lanka in Seoul successfully conducted a Consular Mobile Service at the Kyungil University in Gyeongsan, Daegu on 03 May 2026 where approximately 150 members of the Sri Lankan Community were provided various consular services.
The Consular Mobile Service was conducted by the Embassy as per a request made by Hanguk Lanka Society, a Sri Lankan Community Organisation in Daegu.
In addition to a range of consular services, employment and welfare guidance were provided to the attendees, the majority of whom were Sri Lankan Migrant Workers.
This marks the conclusion of the 5th Consular Mobile Service the Embassy conducted this year in its efforts towards extending accessible and efficient consular services to Sri Lankan nationals across the Republic of Korea.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තේගු හීදි සාර්ථක කොන්සියුලර් ජංගම සේවාවක් පවත්වයි
දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2026 මැයි 03 වන දින තේගු ක්යොන්ග්සාන් හි කියුන්ගිල් විශ්ව විද්‍යාලයේ දී ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධානයක් වන හන්ගුක් ලංකා සංවිධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව සාර්ථක ජංගම තානාපති සේවාවක් පැවැත්වීය.
එම සේවාවේ දී කොන්සියුලර් සේවා රැසක් සමඟ, සහභාගී වූ පිරිස අතරින් බහුතරය වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් හට රැකියා සහ සුභසාධන මාර්ගෝපදේශනය ද ලබා දෙන ලදී.
දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වඩා කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් ලබාදීමේ කිරීමේ අරමුණින් තානාපති කාර්යාලය මෙම වසරේ පැවැත්වූ 5 වන කොන්සියුලර් ජංගම සේවාවේ සමාප්තිය මෙය සනිටුහන් කරයි.



















